General information
- Dates
- Not available
- Location
- LK
- Submission deadline
- Not available
- Eligibility
- International
- Subtitles
- Not available
- Official website
- https://marvelousfilms.wordpress.com/
News
අමුතු දවසක් කෙටි චිත්‍රපට උළෙල
අමුතු දවසක් දෙවන කෙටි චිත්‍රපට දිග්ගැස්සිල්ලට ඔබේ චිත්‍රපට ලෑස්ති කරන්න කාලයයි මේ…! අගෝස්තු 31ට පෙර ඔබේ නිර්මාණ අප වෙත යොමු කරන්න… E-mail- marvelousfilmslk@gmail.com
”CHAIN” new short film will out soon
CHAIN සම්භන්ධව මගේ හා මට දැනුනු අදහස යි අසාර්ථක කථා තේමාවක් මත කෙරුණු දක්ෂ අධ්‍යක්ෂණයක්. චරිත හසුරුවා තිබු අයුරු නම් සුවිශේෂිතයි.
international award from CreActive International Open Film Festival IOFF
දයාබර සොයුරනි සොයුරියනි , අද දින මා විසින් ප්‍රථම ජාත්‍යන්තර සම්මානය ”The Soldier”” චිත්‍රපටය උදෙසා CreActive International Open Film Festival IOFF) චිත්දිරපට උළෙලේදි දිනාගත් බව ඉතාමත් සතුටින් දැනුම්දෙමි…. චිත්‍රපට 4000 ක් සහා රටවල් 105 අතරින් තරගකොට මෙම ජයග්‍රහනය ලැබිම මට පමනක් නොව අප රටටද එය අභිමානයක් වනවා නොඅනුමානයි.
